මිනිසාට කියැවීම හුරු කරන ස්ථානයක් ලෙස පුස්තකාලය හඳුන්වන්නට පුළුවන. ලෝකය පුරා විවිධ ස්වරූපයේ පුස්තකාල ඇතිවී තිබෙන්නේ, මිනිසුන්ගේ කියැවීමේ පුරුද්ද සහ රුචිය ඇතිකරවීම සඳහා ය. සාමාන්‍යයෙන් අප දකින පුස්තකාලවලට වඩා වෙනස්ම ආකාරයේ පුස්තකාල ද ලොව නෙක් පෙදෙස් හි පිහිටා තිබේ. මේ එබඳු පුස්තකාල දහයක තොරතුරු
No comments:
Post a Comment