Tuesday, March 9, 2021

රජයේ පුස්තකාලයාධිපතිවරු බඳවා ගැනීමේ විවෘත/සීමිත තරඟ විභාගය 2020

 

රජයේ පුස්තකාලයාධිපතිවරු බඳවා ගැනීමේ විවෘත/සීමිත තරඟ විභාගය 2020හා ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ රජයේ පුස්තකාල කණ්ඩායම සංවිධානය කරන මාර්ගගත (Online) සම්මන්ත්‍රණය (සිංහල/දෙමළ)  2021 මාර්තු 27/28 දිනයන්හි ප.ව. 5.00 සිට 9.30 දක්වා පැවැක්වේ.

ලියාපදිංචිය හා වැඩි විස්තර  http://www.slla.org.lk

 


 

 

No comments:

Post a Comment

Free Sinhala E-books

  Sinhala E-books