Thursday, November 18, 2021
Friday, August 13, 2021
Wednesday, August 11, 2021
ඇලෙක්සැන්ඩ්රියා පුස්තකාලය
Monday, June 21, 2021
The International Federation of Library Associations
The International Federation of Library Associations and Institutions (IFLA) is the leading international body representing the interests of library and information services and their users. It is the global voice of the library and information profession.
Founded in 1927 in Edinburgh, Scotland at an international conference, we celebrated our 90th birthday in 2017. We now have more than 1,500 Members in over 150 countries around the world. IFLA was registered in the Netherlands in 1971. The Royal Library, the national library of the Netherlands, in The Hague, generously provides the facilities for our headquarters.
Aims
IFLA is an independent, international, non-governmental, not-for-profit organisation. Our aims are to:
- Promote high standards of provision and delivery of library and information services
- Encourage widespread understanding of the value of good library & information services
- Represent the interests of our members throughout the world
Core Values
In pursuing these aims IFLA embraces the following core values:
- the endorsement of the principles of freedom of access to information, ideas and works of imagination and freedom of expression embodied in Article 19 of the Universal Declaration of Human Rights
- the belief that people, communities and organisations need universal and equitable access to information, ideas and works of imagination for their social, educational, cultural, democratic and economic well-being
- the conviction that delivery of high quality library and information services helps guarantee that access
-
the commitment to enable all Members of the Federation to engage in,
and benefit from, its activities without regard to citizenship,
disability, ethnic origin, gender, geographical location, language,
political philosophy, race or religion
Thursday, May 13, 2021
දැනුම සදහා වැදගත් වන සාමාන්‍ය දැනීම
දැනුම සදහා වැදගත් වන සාමාන්‍ය දැනීම ප්‍රශ්න 70ක්
ඔබ ලෝකය ගැන දන්නේ මොනවාද? ලෝකයේ උසම කන්ද, විශාලතම රට, දිගම ගඟ.. ඊට එහා ඔබ ජීවත් වන ලෝකය ගැන දැනගත යුතු බොහෝ දෑ පවතින බව ඔබ දන්නවාද? මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ ලෝකය ගැන තවදුරටත් නොදත් නමුත් දැනගත යුතුම පොදු කරුණු කිහිපයක් පිළිබඳවයි.
01. ලොව මුළුමනින්ම හිමෙන් වැසී ඇති මහද්වීපය - ඇන්ටාක්ටිකාව
02. ලොව දිගම ගඟ - නයිල් ගඟ
03. ලොව දිගම කඳු පන්තිය - දකුණු ඇමරිකාවේ අන්දීස් කඳු පන්තිය
04. ලොව දිගම ඇළ - චීනයේ ග්රැන්ඩ්.ඩී.ක්‍රැනල්
05. ලොව විශාලතම මහද්වීපය - ආසියා මහද්වීපය
06. ලොව විශාලතම සාගරය - පැසිෆික් සාගරය
07. ලොව විශාලතම අර්ධද්වීපය - ඉන්දියානු අර්ධද්වීපය
08. ලොව විශාලතම නගරය - චීනයේ ෂැංහයි
09. ලොව විශාලතම කාන්තාරය - සහරා කාන්තාරය
10. ලොව විශාලතම කරදිය විල - කැස්පියන්
11. ලොව විශාලතම මිරිදිය විල - සුපීරියර්
12. ලොව විශාලතම පුස්තකාලය - ලෙනින් පුස්තකාලය මොස්කව්
13. ලොව දිගම දුම්රිය මාර්ගය - ට්‍රාන්ස් සයිබීරියන්
14. ලොව විශාලතම ඉදි කිරීම - ගීසාහි පිරමීඩය
15. ලොව උසම නගරය - ටිබෙට් හී ජියාචාන්
16. ලොව උසම කන්ද - එවරස්ට් කන්ද
17. ලොව උසම දේශය - ටිබෙට් දේශය
18. ලොව ගැඹුරුම විල - බයිකන් විල
19. ලොව විශාලතම ද්වීපය - ග්‍රීන්ලන්තය
20. ලොව උසම දියඇල්ල - ඒන්ජල් දිය ඇල්ල
21. ලොව විශාලතම දෙව් මැදුර - රෝමයේ ශාන්ත පීතර දෙව්මැදුර
22. ලොව විශාලතම පන්සල - ඉන්දුනීසියාවේ බෝරෝබුදූර්
23. ලොව විශාලතම සත්වයා - නිල්තල්මසා
24. ලොව උසම සත්වයා - ජිරාෆ්
25. ලොව වැඩියෙන්ම වෙසෙන සත්ව වර්ගය - මනුෂ්‍ය
26. ලොව බරින් වැඩිම මොළේ ඇති සත්වයා - තල්මසා
27. ලොව දිගම සත්වයා - බුස් ලෙස්වර්ම් නම් බටපණුවාගේ සාමාන්‍ය දිග අඩි 180ක් පමනය.
28. ලොව විශාලතම බිත්තර දමන සත්වයා - තල්මස් මෝරා
29. ලොව දිගම එල්ලෙන පාලම - එස්චුවරිය – බ්‍රිතාන්‍යය
30. ලොව විශාලතම රන් ආකරය - දකුණු අප්‍රිකාවේ පිහිටා ඇත
31. ලොව වැඩිම ආයුෂ ඇති සත්වයා - ඉබ්බා
32. ලොව වේගවත්ම ක්‍රීඩාව - අයිස් හොකී
33. ලොව බිහිසුණු ම මිරිදිය මාලුවා - පීරන්හා
34. ලොව පැරණිතම කෞතුකාගාරය - ඇශිමොලීන්
35. ලොව ප්‍රථම නවකතාව - 11වන සියවසේ ජපානයේ මරසාකි ශිකුබු විසින් රචිත The tale of Genji
36. ලොව ප්‍රථම කාටුන් චිත්‍රපටයේ නිර්මාතෘවරයා - වෝල්ට් ඩිස්නි
37. ලොව ප්‍රථම මහජන චිත්‍රපටයේ නිර්මාතෘවරයා - ලුමියර් සහෝදරයන්
38. ලොව මුල්ම කතානාද චිත්‍රපටයේ නිර්මාතෘවරයා - ඇමරිකානු ජාතික ලී.ඩී.වොරන්
39. ලොව ප්‍රථම විද්‍යා කතා ලිවීම ආරම්භ කළ - ලේඛකයා ජූල්ස් වර්න්
40. ලොව ඉපැරණිම නීති සංග්‍රහය නිකුත් කල රජු - බැබිලෝනියාවේ හමුරාබි රජු 1750
41. ලොව ප්‍රථමයෙන්ම පොත් මුද්‍රණය කල රට - චීනය
42. ලොව පලමු මුදල් නෝට්ටුව නිපදවූ රට - චීනය
43. ලොව මුල්ම පාපන්දු කුසලානය දිනූ රට - උරුගුවේ
44. ලොව ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කල රට - ඇමරිකා එක්සත් ජනපදය
45. ලොව ප්‍රථමයෙන් සද මතට පුද්ගලයකු යැවූ රට - ඇමරිකාව
46. ලොව විශාලතම රට - රුසියාව
47. ලොව කුඩාම රට - වතිකානය
48. ලොව කුඩාම ගග - රෝය් මොන්ටානා
49. ලොව විශාලතම කෞතුකාගාරය - ස්වභාවික ඉතිහාසය පිලිබදව ඇමරිකානු කෞතුකාගාරය
50. ලොව විශාලතම ගුවන් තොටුපළ - කින්ග් කලිඩ් ගුවන්තොටුපල සෞදි අරාබිය
51. ලොව කුඩාම සාගරය - ආර්ටික්
52. ලොව රටවල් වැඩිපුර ගණනක් ඇති මහද්වීපය - අප්‍රිකානු මහද්වීපය
53. ලොව තේ නිෂ්පාදනය කරන විශාලතම රට - චීනය
54. ලොව කෝපි නිෂ්පාදනය කරන විශාලතම රට - බ්‍රසීලය
55. ලොව වැඩිම දියඇලි සහිත රට - කැනඩාව
56. ලොව කාන්තාර රහිත එකම මහද්වීපය - යුරෝපා මහද්වීපය
57. ලොව සිරකරුවන් වැඩිම ප්‍රමාණයක් සිටින රට - ඇමරිකාව
58. ලොව විශාලතම ඛනිජ තෙල් අපනයනය රට - සෞදි අරාබිය
59. ලොව විශාලතම මුඩුක්කු ප්‍රදේශය පිහිටි රට - මෙක්සිකෝව
60. ලොව වැඩිපුරම අන්තර්ජාල පරිශීලකයන් සිටින රට - චීනය
61. ලොව වයින් නිෂ්පාදනය කරන විශාලතම රට - ප්‍රංශය
62. ලොව ව්ශාලතම මුස්ලිම් ජනගහනයක් වෙසෙන රට - ඉන්දුනීසියාව
63. ලොව ප්‍රථමවරට කාන්තාවන්ට චන්ද බලය ලබාදුන් රට - නවසීලන්තය
64. ලොව කපු නිපදවන ප්‍රමුඛතම රට - චීනය
65. ලොව වැට් බද්ද හදුන්වාදුන් ප්‍රථම රට - ප්‍රංශය
66. ලොව වැඩිම ජනගහනයක් වෙසෙන කාන්තාරය - තාර් කාන්තාරය
67. ලොව මිනිසුන් වැඩිම ආයුකාලයක් වෙසෙන රට - මොනාකෝ
68. ලොව වැඩිම සංක්‍රමණික ජනගහනයක් වෙසෙන රට - ඇමරිකාව
69. ලොව වැඩිම වන විනාශයක් සහිත රට - ඉන්දුනීසියාව
70. ලොව විශාලතම තේ අපනයනය කරන රට - කෙන්යාව
Monday, May 10, 2021
Free Sinhala E-books
Sinhala E-books
-
මානව සමාජයේ වර්තමාන දියුණු තත්ත්වයට හේතු වී ඇත්තේ මිනිසාගේ බුද්ධිමය ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවන තොරතුරු එසේ නැතහොත් දැනුම පසු කා...
-
වලාකුළු පරිගණක (Cloud Computing) අප දැන් පසු කරමින් සිටින්නේ තොරතුරු යුගයයි.[ Information Age] අද ලොව වඩාත්ම වැදගත් සම්පත බවට තොරතුරු ප...
-
Sinhala E-books