Thursday, February 24, 2022

ජාතික විගණන කාර්යාල පුස්තකාලයේ ප්‍රතිභා විද්‍යුත් සඟරාව එළි දැක්වීම

ජාතික විගණන කාර්යාල පුස්තකාලය මගින්  සංස්කරණය කරන ලද ජාතික විගණන කාර්යාල කාර්ය මණ්ඩලයේ නිර්මාණවලින් හැඩ වූ ප්‍රතිභා විද්‍යුත් සඟරාව 2022.01.28 දින ගරු විගණකාධිපති  ඩබ්. පී. සී. වික්‍රමරත්න මහතා අතින් එළි දක්වන ලදී. මෙම අවස්ථාවට පුස්තකාල කමිටුවේ සභාපති - නියෝජ්‍ය විගණකාධිපති  සුදීෂ් රෝහිත මහතා, තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර විගණකාධිපනි ඒ. විජේකෝන් මහතා හා පුස්තකාලයාධිපතිනී යානිකා නන්දසේන මහත්මිය ඇතුළු ආයතනයේ අංශ ප්‍රධානීන් සම්බන්ධ විය. ජාතික විගණන කාර්යාලයේ නිල වෙබ් අඩවිය හරහා ඹබ සැමට මෙම ප්‍රතිභා විද්‍යුත් සඟරාවට ප්‍රවේශ විය හැකිය.

https://www.auditorgeneral.gov.lk/




 

 

Free Sinhala E-books

  Sinhala E-books